මහාචාර්ය කාලෝට ඉක්මණින් සුවය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

මහාචාර්ය කාලෝට ඉක්මණින් සුවය

ඊයේ රාත්‍රී හදිසි අසනීප තත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද
මහාචාර්ය කාලෝ
ෆොන්සේකාගේ තත්වය සුව අතට හැරී තිබෙන බව රෝහල් ආරංචි හෙළි කරනවා.
මහාචාර්ය වරයාගේ සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව වැඩි කාලයක් නොයවා නැවත රෝහලින් පිටත් කළ හැකි වනු ඇතැයිද වෛද්‍යවරුන් දන්වා ඇත.
පසුගිය කාලය පුරා අධික ආතතියෙන් කටයුතු කළ මහාචාර්ය වරයා මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ සයිටම් අර්බුදය නිසාය.

No comments:

Post a Comment

Post Bottom Ad