ලහිරුට හදිස්සියට යට ඇඳුම හරියට අඳින්න අමතක වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

ලහිරුට හදිස්සියට යට ඇඳුම හරියට අඳින්න අමතක වෙලා

ලහිරු පෙරේරා කවුරුත් දන්නේ ගායකයෙක් විදියට. ඒත් ලහිරුට හොඳට රූකඩ නටන්නත් පුළුවන්. ලහිරු මේ රංගනය කලේ දෙරණ Star city වැඩසටහනට ඇවිත්.

ඉතාමත් හාස්‍යජනක ලෙස ලහිරු මෙම රංගනය ඉදිරිපත් කරලා තියෙනවා වගේම ලහිරුට හදිසියට යට ඇඳුම හරියට අදින්න බැරිවෙලා කියලා තමයි ලහිරු කිවුවේ.


No comments:

Post a Comment

Post Bottom Ad