බුකිය පුරා පත්තුවුණු මංගල දිනයකදී ගත් ඡායාරූපයේ කථාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

බුකිය පුරා පත්තුවුණු මංගල දිනයකදී ගත් ඡායාරූපයේ කථාව

මංගල දිනයේ මතකයන් හැමදාම ලඟ තියාගන්න ලස්සන ඡායාරූප එකතුවක් කරන්න හැමෝම ආසයිනේ.

අපි මේ කියන්න යන්නේ එහෙම කරපු ලස්සන ඡායාරූප එකතුවක් ගැන.

මේ ඡායාරූප එකතුවෙන් එක් ඡායාරූපයක් ගැනත් ෆේස්බුක් එකේ ගොඩක් දෙනා කථාවුණා.

රසංග දිසානායක ඡායාරූප ශිල්පියා තමයි මේ වගේ ලස්සන ඡායාරූප එකතුවක් කරලා තියෙන්නේ.













No comments:

Post a Comment

Post Bottom Ad