හිටපු ජනපති ඩීබී විජේතුංගගේ දියණිය හදිසියේ මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 22, 2017

හිටපු ජනපති ඩීබී විජේතුංගගේ දියණිය හදිසියේ මියයයි


නැසීගිය හිටපු ජනපති ඩීබී විජේතුංග මහතාගේ
එකම දියණිය වූ චිත්‍රාංගනී
විජේතුංග මෙනෙවිය ඊයේ  දැඩි ලෙස රෝග තත්වයෙන් මහනුවර මහරෝහල වෙත ඇතුලත් කරන ලදුව  ඉන් පසු අද කොළඹ මහ රෝහල වෙත මාරු කරන ලදුව අද උදෑසන අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 60 වන වියෙහි පසුවූ අතර ඇය අවිවාහකව සිටි අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad