ආසියාවේ ආපන ශාලා අතරින් 29 වන ස්ථානය හිමිකරගැනීමට “මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්“ නම් ආපන ශාලාව සමත්ව තිබේ.
ආසියාවේ ආපන ශාලා අතරින් 49 වන ස්ථානය හිමිකරගැනීමට සමත්ව ඇත්තේ ලංකාවේ ආපන ශාලාවකි.
“නිහොන් බෂී“ නැමැති මෙම ආපන ශාලාව ජපන් සම්ප්‍රදායට ප්‍රමුඛත්වය දෙමින් පවත්වාගෙන යන්නක් ලෙස සැලකෙයි.
“මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්“ ආපන ශාලාව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විසින් පවත්වාගෙන යයි.
ආසියාවේ අවන්හල් අතරන් පළමු ස්ථානය තායිලන්තයේ පිහිටි අවන්හලක් වන “ගග්ගන්“ ආපන ශාලාව සමත්ව තිබේ.
No comments:
Post a Comment