ආණ්ඩුවේ වරදක් ගැන චන්ද්‍රිකා හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

ආණ්ඩුවේ වරදක් ගැන චන්ද්‍රිකා හෙළි කරයි

ආණ්ඩුවේ වරදක් ගැන චන්ද්‍රිකා හෙළි කරයි

වත්මන් ආර්ථිකයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමට ආණ්ඩුව අපොහොසත්වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ(19) නිට්ටඹුවේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

වැඩ කරනවා මදි කියා ජනතාව ආණ්ඩුව දෝෂාරෝපණය කරන බවත් එය සත්‍ය බව තමාද පිළිගන්නා බවත් හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

මහින්ද රාජපක්ෂ රජය තිබුණේනම් සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටෙන බවත් වත්මන් රජය නිසා ආර්ථිකය බේරුණු බවත් රජයේ කවුරුත් මේ පිළිබඳ තේරුම් නොකරන බවත් තමා ඒ පිළිබඳ ප්‍රකාශ කරන විට කියන්න එපා යැයි ප්‍රකාශ කරන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

 

No comments:

Post a Comment

Post Bottom Ad