පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට

පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය දුන් එම පීඨයේ දෙවන වසර සිසුන් 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පළමු වසර සිසුන් මෙගොඩකළුගමුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් නවකවදය ලබාදෙන බවට පේරාදෙණිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් නවක වදය ලබාදෙමින් සිටි දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අද (20) අලුයම 2.15 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට නවක වදයට ලක්වූ සිසුන් අටදෙනෙකුද පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad