දොස්තර පියා ‘කාලෝ’ රෝහල්ගත කෙරේ ඉහලම වෛද්‍යවරුන් කණ්ඩායමක රැකවරණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

දොස්තර පියා ‘කාලෝ’ රෝහල්ගත කෙරේ ඉහලම වෛද්‍යවරුන් කණ්ඩායමක රැකවරණ

ඊයේ රාත‍්‍රියේ ඇති වූ සුළු හෘදයාබාද තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභා සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා රෝහල්ගත කර තිබේ.

කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන ඒ මහතාගේ තත්වය බරපතල නොවන බවත් අද දිනයේ රෝහලෙන් නික්ම යා හැකි වනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.


රෝහල්ගත වූ මහාචාර්යවරයා වෙනුවෙන් මෙරට සිටින ඉහලම වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවා කණ්ඩායමක් විසින් නිරන්තර පරීක්‍ෂාවට ලක් කරමින් සිටින බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad