තමන් දරන එජාප ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරෙයන් ඉල්ලා අස්වන ලෙස ජාතික හෙල උරුමය විසින් කල දැනුම් දීම ගැන කිසිවක් පවසන්නේ නැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
ඒ පිළිබඳව අදහස් පල කිරීම අනවශ්‍ය බවද උන් වහන්සේ සදහන් කරති. මන්ත්‍රී ධුරය සම්බන්දයෙන් ඇතිව තිබෙන ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට සූදානම් යයිද එහිමියෝ වැඩි දුරටත් කියා සිටිති. මේ අතර රතන හිමියන්ට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ උන් වහන්සේ කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවකි.
එසේම ජනාධිපති විසින් පත් කරන ලද තනතුරුවලද තව දුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන එහිමියන් දිගටම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙල අසුන් ගැනීමටද තීරණය කර තිබේ.
Saturday, January 28, 2017
Home
දේශපාලන පුවත්
සසරම කලකිරී චීවරය දරාගත් රතන හිමියෝ මන්ත්රීකමට වහ වැටෙති.. සසර පුරා මන්ත්‍රීකම අතනාරී..
සසරම කලකිරී චීවරය දරාගත් රතන හිමියෝ මන්ත්රීකමට වහ වැටෙති.. සසර පුරා මන්ත්‍රීකම අතනාරී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment