මෙරට ඉපැරණි ඖෂධ වට්ටෝරු සදහන් පුස්කොල පොත් සරල සිංහල, දෙමල බසට නගා අනතුරුව ඉංග්‍රිසියට පරිවර්තනය කර ඇමරිකාවේ ‘රයිස්’ සරසවියට යවන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම ආයුර්වේද වට්ටෝරු විකල්ප වෛද්‍ය ක්රමයන් සදහා යොදාගන්නා ශාක පිලිබද කෙරෙන පර්යේෂණයන් සදහා යොදාගන්නා බව ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
අද වන විට බටහිර ඖෂධ වර්ග කෘතිමව සකස් කලත් අතීතයේදී ශාකසාර ආශ්රයෙන් නිපදවූ බවත් දේශීය වෙදකමේ දනුම යොදා නව ඖෂධය නිපදවීමට හැකිවනු ඇති බවත් ඇමතිවරයා වඩි දුරටත් පැවසීය.
Saturday, January 28, 2017
රන් වටින ඉපැරනි රහස් ඖෂධ වට්ටෝරු නොමිලේම ඇමරිකාවට දෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment