රන් වටින ඉපැරනි රහස් ඖෂධ වට්ටෝරු නොමිලේම ඇමරිකාවට දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

රන් වටින ඉපැරනි රහස් ඖෂධ වට්ටෝරු නොමිලේම ඇමරිකාවට දෙයි..

මෙරට ඉපැරණි ඖෂධ වට්ටෝරු සදහන් පුස්කොල පොත් සරල සිංහල, දෙමල බසට නගා අනතුරුව ඉංග‍්‍රිසියට පරිවර්තනය කර ඇමරිකාවේ ‘රයිස්’ සරසවියට යවන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ආයුර්වේද වට්ටෝරු විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් සදහා යොදාගන්නා ශාක පිලිබද කෙරෙන පර්යේෂණයන් සදහා යොදාගන්නා බව ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

අද වන විට බටහිර ඖෂධ වර්ග කෘතිමව සකස් කලත් අතීතයේදී ශාකසාර ආශ‍්‍රයෙන් නිපදවූ බවත් දේශීය වෙදකමේ දනුම යොදා නව ඖෂධය නිපදවීමට හැකිවනු ඇති බවත් ඇමතිවරයා වඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad