ශ‍්‍රීලනිපය නැවත දිනන්න බෑ කියා ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති එජාපයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

ශ‍්‍රීලනිපය නැවත දිනන්න බෑ කියා ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති එජාපයට..

ආන්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරයෙක් එක්ස් ජාතික පක්‍ෂයට එක්වීමට සූදානමික් ඇති බවට වාර්තා වෙයි.

මෙම ඇමතිවරයා දිනට දින කිහිපයකට පෙර තම ආසනයේ සමීපතම සීමිත පිරිසක් කැදවා මේ සම්බන්දයෙන් ඉගි කර ඇත.

තව දුරටත් ශ‍්‍රිලනිපය ජයග‍්‍රහණය නොකරනු ඇති බවත් මහින්ද මහතා සමග එක්වුවහොත් තමනට කිසිවෙකු ඡන්දය නොදෙනු ඇති බවත් පවසා ඇති තව දුරටත් දේශපාලනයේ රැදී සිටිමින් ගම් පලාකට සේවය කිරීමට දේශපාලන තීන්දුවක් ගත් යුතු බව සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad