ඉන්දියාවේ ජනප්‍රියතම ප්‍රවෘති නාලිකාව වන NDTV සඳහා පැය 24 ක කාලයක් විකාශය තහනම් කිරීමට ඉන්දිය රජය තීරණය කර තිබේ.
එයට හේතුව ලෙස වාර්තා වන්නේ පසුගිය ජනවාරි මාසයේ දී පතාන්කෝට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයේ සංවේදී දර්ශන විකාශය කිරීමයි. එහෙත් NDTV ආයතනය මේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් නිසි ලෙසට මාධ්‍ය වගකීම ඉටුකළ බවයි.
ජනවාරි මස සිදු වූ මේ ප්‍රහාරයෙන් සොල්දාදුවන් හත්දෙනෙකු සහ ත්‍රස්තයන් හයදෙනෙකු මිය ගිය බව සදහන් වේ. මේ තහනම මේ මස 9 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වේ.
Saturday, November 5, 2016
ඉන්දීය රජය NDTV වසයි…?
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment