නොවැම්බර් මස පළමුවැනිදා වන විට රට පුරා ග්‍රාම සේවක වසම් 14029කින් වසම් 3600ක ශාඛා සමිතිවල බලය ඒකාබද්ද විපක්‍ෂයේ නව දේශපාලන බලවේගය සමග එක් වූ ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
නව දේශපාලන පක්ෂය ලියාපදිංචි වීම සමගින් එම වැඩපිළිවෙල වේගවත් වී ඇතැයිද පවසන ඔහු මෙම නොවැම්බර් 15දා වන විට ශාඛා සමිති 12,000 ඉලක්කය පසු කිරීමට හැකිවනු ඇතැයිද විශ්වාසය පල කරයි.
මල් පොහොට්ටුව ලකුණුනින් බිහි වී ඇති නව දේශපාලන ව්‍යාපාරයේ ජය ස්ථිර වශයෙන්ම තහවුරැ කරන බවද කී ඔහු අද වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නම නොකියා මරණාධාර සමිතියකවත් සභාපති ධූරයක් ලබා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද කියා සිටියේය.
Saturday, November 5, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
Home
දේශපාලන පුවත්
අලූත් පක්‍ෂය ශාඛා සමිති 3600ක බලය අල්ලයි.. නොවැම්බර් 15ට පෙර ඉලක්කය දොලොස්දාහක්..
අලූත් පක්‍ෂය ශාඛා සමිති 3600ක බලය අල්ලයි.. නොවැම්බර් 15ට පෙර ඉලක්කය දොලොස්දාහක්..
Tags
# දේශපාලන පුවත්
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment