ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව පක්‍ෂයට පළමු සාමාජිකයා බදවා ගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් 18 වැනිදා සිදු වනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.
ඓතිහාසික අනුරාධපුර නගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙසේ නව පක්‍ෂයේ පළමු සාමාජිකයා බදවා ගනු අතැයි පැවසෙයි.
Saturday, November 5, 2016
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සාමාජිකයාට මහින්ද අතින් සාමජිකත්වය දෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment