එසේම කණ්ඩායමේ උප නායකත්ව නායකත්වය කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී ඇති අතර කළකට පසුව නුවන් කුළසේකර හට එක්දින කණ්ඩායමේ ස්ථානයක්ද හිමීව තිබේ.
නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් අබාධ තත්වයක් හේතුවෙන් මෙම තරගාවලියට සහභාගී නොවේ. එසේම ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගය හෙට ආරම්භ වීමට නියමීත වේ..
සංචිතය පහතින්…
No comments:
Post a Comment