ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ පිහිටි පාසල් 27ක් ගිති තබා විනාශ කර තිබෙනවා.
එරට බෙදුම්වාදී කණ්ඩායමක් විසින් මෙම විනාශය සිදුකරන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.
පසුගිය දින කිහිපය පුරාවට පවතින ඉන්දු පාකිස්තාන දේශ සීමා ගැටුම් නිසා පාසල් 200කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට ඉන්දීය රජය පියවර ගැනුනා. මෙලෙස වසා දමා තිබු පාසල් 27කටයි එරට බෙදුම්වාදී කණ්ඩායම ගිනිතබා ඇත්තේ.
මේ අතර එරට බෙදුම්වාදී කණ්ඩායම් විසින් පාසල් සිසුන්ට ද පහර දී පළවාහැර පාසල් ගොඩනැගිලි ද යුද ක්‍රියාකාරකම් සදහා යොදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කාශ්මීරයේ පාසල් රැසක් බෙදුම්වාදී ගැටුම්වල ප්‍රධාන ඉලක්ක බවට පත්ව තිබෙනවා.
Friday, November 4, 2016
ඉන්දියාවේ පාසල් 27කට ගිනි තබයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment