ප්‍රභාකරන්ගේ පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත රටින් පිටුවහල් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

ප්‍රභාකරන්ගේ පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත රටින් පිටුවහල් කරයි

ප්‍රභාකරන්ගේ පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත රටින් පිටුවහල් කරයි

හිටපු කොටි නායක ප්‍රභාකරන්ගේ පෝස්ටර් 33ක් හා ටී බෑග් තොගයක් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (13) නියෝග කළාය.

මෙරටට පැමිණ චුන්නාකම් හි හෝටලයක නැවතී සිටියදී චුන්නාකම් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර කර  තිබේ.

පසුව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කිරීමේන පසුව මලර්විලී ඊශ්වරරාජා නමැති ජර්මන් ජාතික කාන්තාවක් එසේ පිටුවහල් කිරීමට නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad