පෘතුගාලයේ හිටපු අගමැති ජගත් සංවිධානයේ මුල් පුටුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

පෘතුගාලයේ හිටපු අගමැති ජගත් සංවිධානයේ මුල් පුටුවට

පෘතුගාලයේ හිටපු අගමැති ජගත් සංවිධානයේ මුල් පුටුවට

පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගුටාරෙස් එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස නිල වශයෙන් පත්කරගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද (13) කටයුතු කර තිබේ.

ඇන්ටෝනියෝ ගුටාරෙස් වසර පහක සේවා කාලයක් සඳහා මෙසේ පත්කර ගැනීම සිදුකරනු ලැබුවේ සාමාජික රාජ්‍යයන් 193කින් යුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මතයෙනි.

ඒ අනුව හිටපු මහ ලේකම් බැන් කී මූන් සිය ධුරයෙන් ඉවත්ව යනවිට එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට ගුටාරෙස් සිය ධුරයේ කටයුතු කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad