ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නළුවකු වූ අකලංක ගනේගම යුගදිවියට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 13, 2016

ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නළුවකු වූ අකලංක ගනේගම යුගදිවියට (PHOTOS)

රංගන ශිල්පියෙක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකුද වූ අකලංක ගනේගම අද (11) විවාහ දිවියට එළැඹෙනවා. ඔහුගේ අතගත් වාසනාවන්තිය වන්නේ සචිනි වන අතර දෙදෙනාගේ විවාහ උත්සවය මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයකදී අද (11) සවස පැවැත්වෙනවා.

මීට පෙර ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගත් අතර මේ ඔවුන්ගේ විවාහයේ පූර්ව ඡායාරූප එකතුවයි...







































No comments:

Post a Comment

Post Bottom Ad