රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජයග්‍රහණය කිරීමට ජැමෙයිකාවේ එලේන් තොම්සන් සමත්වුණා. ඇය ඉසව්ව නිම කළේ තත්පර 10.71 කින්. ඇමරිකාවේ ටෝරි බෝවි එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර ලෝකඩ පදක්කම හිමිවුයේ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රේෂර් ප්‍රයිස්ටයි.
බ්‍රිතාන්‍යයේ මොෆාරා මීටර් දස දහස කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකරගත් අතර ඇය ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනූ ප්‍රථම බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩිකාව බවට පත්වුණා. ඔලිම්පික් පදක්කම් සටහනේ මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ රන් පදක්කම් 23 ක් සමග පදක්කම් 59 ක් දිනූ ඇමරිකා එක්සත් ජනපදයයි.
චීනය රන් පදක්කම් 13 ක් සමග පදක්කම් 41 ක් දිනා දෙවැනි තැන සිටින අතර තුන්වැනි තැන හිමිව ඇත්තේ රන් පදක්කම් 10 ක් සමග පදක්කම් 28 ක් ජයග්‍රහණය කළ මහා බ්‍රිතාන්‍යයි.
Sunday, August 14, 2016

ලොව වේගවත්ම කාන්තාව ලෙස එලේන් රන් සිහිනය සැබෑ කරගත් හැටි - වීඩියෝ
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment