ශ්‍රී ලංකන් මොණරාට අබසරණයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

ශ්‍රී ලංකන් මොණරාට අබසරණයි !

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව තිබූ A350 එයාබස් ගුවන් යානා 3ක ශ්‍රී ලංකන් සලකුණ (ලාංඡනය)  මකා දැමීමට පියවරගෙන ඇතැයි වාර්තා වේ.

එම ගුවන්යානා පාකිස්තානයට විකුණා දැමීමත් සමඟ අදාළ ලාංඡනය මකා දැමීමට කටයුතු යොදා තිබේ. කෙසේවුවද මේ ගුවන් යානා පාකිස්තානු ගුවන් සේවයට විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් සේවකයින්ගේ දැඩි විරෝධයක් පැවැති බවද වාර්තා වේ.

පාකිස්තානු ගුවන් සේවය එම ගුවන් යානාවල ශ්‍රී ලංකන් ලාංඡන මකා දමා පාකිස්තානු ගුවන් සේවයේ ලාංඡන යො දා නැවත වර්ණ ගැන්වීමට නියමිත බවද පැවසේ. එසේ වර්ණ ගැන්වීමන් පසුව ඒවා ඉස්ලාමාබාද් හා ලන්ඩන් අතර පියාසර කිරීමට නියමිතය.ශ්‍රී ලංකන් මේ ගුවන්යානා මිලදී ගනුලැබුවේ ධාවනයෙන් ඉවත්කරණ ලද ගුවන් යානා වෙනුවටය.

මූලාශ්‍රය - ලංකා ඉරිදා සංග්‍රහය

No comments:

Post a Comment

Post Bottom Ad