ඇවන්ට්ගාඩ් පරික්ෂණ වාර්තාව අල්ලස් කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

ඇවන්ට්ගාඩ් පරික්ෂණ වාර්තාව අල්ලස් කොමිසමට

ඇවන්ට්ගාඩ් පරික්ෂණ වාර්තාව අල්ලස් කොමිසමට
පසුගිය රජය සමයේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම සිදුකළැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ අවසන් කර වාර්තාව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට යැවු බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම පරික්ෂණ වාර්තාවේ පිටපතක් නිතිපතිවරයා වෙතද යවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad