මිල අඩුකිරීම බොරු කතා.. ඖෂධ මිල 200%කින් නැගලා.. – සේනක බිබිලේ පදනම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

මිල අඩුකිරීම බොරු කතා.. ඖෂධ මිල 200%කින් නැගලා.. – සේනක බිබිලේ පදනම

මෙරට ඖෂධ මිල පසුගිය මාස කිහිපයේදී තුළදී 200%කින් පමණ ඉහළ ගොස්‌ ඇතැයි මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්‌ඩාර මහතා සඳහන් කරයි.

මිල පාලන නිසි ක‍්‍රමවේදයක් නැතිකම නිසා මෙම තත්වය උදා වී ඇති බවද පෙන්වා දෙන ලේකම්වරයා අධික ලෙස ඖෂධ මිල ඉහළ දැමීමට ඉඩ දී සෞඛ්‍ය බලධාරීන් බලා සිටීම හේතුවෙන් ඖෂධ ආනයනික 200%-800% තෙක් ලාභ උපයන බවද ඔහු පෙන්වා දෙයි.

ඖෂධ මිල අඩු කරන්නේ යයි ප්‍රකාශයන් නිකුත් වුවත් ඒවා මෙතෙක්‌ යථාර්ථයක්‌ වී නැතැයිද හෙතෙම අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad