ඒ මහතා මේ බව කියාසිටියේ අද (23) මහනුවර පැවති එක්සත් ජාතික පක්‍ෂ මහනුවර දිස්ත‍්‍රික්ක සාමාජික ප‍්‍රවර්ධන වැඩ සටහනකට එක්වෙමිනි.
අගමැතිවරයා වැඩිදුරටත් කියාසිටියේ, " ඕන තරම් පෙළපාලි යන්න. ඕන තරම් රැස්වීම් පවත්වන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. එකක් මම කියන්න කැමතියි. හොරුන් දාන්න ආණ්ඩුව පෙරලන්න හදනවා නම් ඒකට අපි ලෑස්තියි පාරට බැහැලා අපිත් පිළිතුරු දෙන්න" යනුවෙනි.
වීඩියෝව පහතින්....
No comments:
Post a Comment