බංග්ලාදේශයේ ඩකා අගනුවර බේකරියකට පසුගිය දවසක එල්ලවුන අයි.එස් ප්‍රහාරය ගැන තව තොරතුරක් අපිට දැනගන්න ලැබුනා. එදා ප්‍රාණ ඇපයට ගත්ත කට්ටියගෙන් අයි.එස් ත්‍රස්තයින් අහලා තියෙන්නේ කුරානයේ වැකි ගැනලු. එහෙම කුරානය දන්නේ නැති කට්ටියගේ බෙලි කපන්න අයි.එස් ත්‍රස්තයින් දෙපාරක් හිතල නෑ.
මේ අමුනුස්සයෝ ඒ අහිංසක මිනිස්සුන්ගේ බෙලි කපලා තියෙන්නේ හිනා වෙවී ලු. මුස්ලිම් නොවන අය කොහොමත් මරල දාන්න මේ ත්‍රස්තයින් කටයුතු කළාලු. කුරානයේ වැකි කියපු අයට මෙයාල රාත්‍රී භෝජනයත් දීල කියල කතාවකුත් තියෙනවා.
කොහොමහරි ඉතින් ඒ දවසේ google එකේ කුරානයේ වැකි සොයල තියෙන සංඛ්‍යාවත් වැඩි වෙලා. මේ පින්තූර වලින් ඒක බලන්න පුළුවන්.
Which prayers of Quran I should learn in case terrorists ask me to recite some and save my life?”Survivors of the Dhaka attacks reported that the killers made hostages recite verses from the Quran, to check who was Muslim – the unlucky few were killed. Most were found with their throats slit.These Are The Smiling Terrorists Who Killed Anyone Who Couldn’t Recite The Quran In #DhakaAttack
Thursday, July 7, 2016
කුරානයේ පද හොයන්න google ගිහිපු අයගේ බෙලි කපයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment