වව්නියාව, මුන්ඩිමුරුප්පු ප්රදේශයේ 08 හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් ඔහුගේ නිවස අසළ ළිඳක තිබී සොයාගෙන තිබේ.
ඊයේ (22) පාසල් ගිය තම දරුවා සවස් වනතුරුත් නිවසට නොපැමිණි බව සඳහන් කරමින් ඔහුගේ දෙමව්පියන් වව්නියාව පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇත.
ඉන්පසු පොලිසිය ද මැදිහත් වී කළ සෝදිසි මෙහෙයුමක දී එම සිසුවාගේ නිවස අසල ළිඳක තිබී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබේ. ඔහුගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) දින සිදුකිරීමට නියමිතය.

No comments:
Post a Comment