සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.
ඊයේ දිනය නිමා වන විට පාකිස්ථානය කඩුළු 04කට ලකුණු 57ක් ලබා සිටියා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා
ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට කඩුළු 08ක් දැවී ලකුනු 589ක් ලබා ගත්තා. එහිදී නායක ඇල්ස්ටයාර් කුක් ලකුණු 105 ක් ලබා ගනිමින් තම ටෙස්ට් දිවියේ 29 වන ශතකය රැස් කරගත්තා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් ලකුණු 254ක් ලබා ගත්තා.
පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්ථාන කන්ඩායමේ මුල් පෙල කඩුළු 04ක් ඊයේ ලකුණු 57ක් තුළ බිඳ වැටුණා.
Sunday, July 24, 2016
පකිස්තානය පසුබසින ලකුණු
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment