රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (08) දින ඇප මත නිදහස් කොට තිබේ.
රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි නොකරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතා පසුගිය මැයි මස 20 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඒ අනුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදලින් රුපියල් ලක්ෂ 05ක් ද ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත ඒ මහතා මුදා හැර ඇත.

No comments:
Post a Comment