ඉදිරියේදී පළාත් සභා කිහිපයක මහ ඇමති ආණ්ඩුකරවරුන් වෙනස් කිරීමට රජයේ අවදානය යොමුව තිබේ.
එහිදී වයඹ දකුණ සබරගමුව හා උතුරැ මැද පළාත්වල ආණ්ඩුකාරවරුන් ඉවත් කර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් පත් කිරීමට නියමිත යයිද වාර්තා වෙයි.
දකුණු පලාතට පියසේන ගමගේ සබරගමුව පළාතට හේමාල් ගුණසේකර වයඹට ලලිත් දිසානායක උතුරු මැදට තිස්ස කරලියද්ද යන අය පත් කිරීමට යෝජනා වී ඇත. ඊට අමතරව බස්නාහිර නැගෙනහිර හා ඌව පළාත්වලටද අලූතින් ආණ්ඩුකාරවරැන් පත් කිරීමටද ඉදිරි කාලයේදී සිදු වෙතැයි වාර්තා වෙයි.
Saturday, July 23, 2016
පළාත් හතක ආණ්ඩුකාරවරුන් ඉවතට.. ඡන්දෙ පැරදුණු අය පත් කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment