වැට් බද්දදට විරෝධය පාමින් අද දිනයේ රත්නපුර නගරයේ වෙළඳසැල් වසා විරෝධතා පවත්වද්දී තවත් පිරිසක් වැට් බද්ද ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනහ.
එජාප මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා ඇතුළු පිරිසක් මෙසේ වැට් බදු ඉල්ලූහ. නගරයේ කඩ 20-25ක් පමණ විවෘත කර තිබූ අතර ඉතිරි සියල්ල වසා දමා තිබුනේ වැට් බද්දට විරෝධය පල කරමිනි.
Thursday, July 7, 2016
‘වැට් බද්ද ඕනෑ..’ ලොවෙත් නැති උද්ඝෝෂණයක් රත්නපුරයේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment