අද (08) දින කොටුව මහාධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
ඒ, කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පැමිණි විරොධතා පා ගමනක දී අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාව මතයි. ඔහු මෙම මස 15 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
Friday, July 8, 2016
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment