ඊයේ (07) මුතුර්හි ඡින්න නගර් මිතා තකියා මුස්ලිම් පල්ලිය තුළදි පුද්ගලයින් තිදෙනෙකු විසින් තවත් එක් පුද්ගලයෙකු කඩුවකින් සහ පිහියකින් කොටා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම ඝාතනය එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු විසින් ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරුවන් තිදෙනා වන සහෝදරයින් අතර කලක පටන් තිබූ අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමාර්ශන වලින් හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සහෝදරයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Friday, July 8, 2016
පල්ලියේදී සොයුරා ඝාතනය කළ 3ක් අත්අඩංගුවට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment