ශාන්ති පදනම මඟින් පෙරේදා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වූ පිච්ච මල් පුජා පින්කමට සුදුවතින් සැරසී බැතිමතුන් වෙසින් පැමිණ බැතිමන්තුන්ගේ මුදල් පසුම්බි සහ වටිනා දේපළ සොරකම් කළ කාන්තාවන් අටක් පොලිසිය අල්ලගෙන.
කොහොමද වැඩේ දැන් නිදහසේ පිනක් දහමක් කරන්නත් නෑ එතනත් හොරු කියහන්කෝ.. ගොඩක් බැතිමතුන් ඇවිත් හිටියා මේ පිච්ච මල් පූජාවට. බැතිමතුන් එක්ක තෙරපෙමින් තමයි පොකට්වලට විදලා තියෙන්නේ.
ටැබ්, ස්මාර්ට් ෆෝන් හිටන් හොරකම් කරලා. දැන් එයාලා ඔක්කම හිරේ..දුප්පත්කමේ සහ බඩගින්නේ තරම තමා මේ ඔප්පු වෙන්නේ..
Monday, July 25, 2016
පිච්චමල් පූජාව අස්සේ කාන්තාවන් 8 දෙනෙක් සොරකමේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment