අපේ රටේ ඉන්න ගොසිප්වල රැජිනක් තමා මේනකා මධුවන්ති කියන්නේ. මේ දවස්වල ෆෝන් වලින් පෞද්ගලික දේවල හොරකම් කරන හොරු වැඩිනේ. ඒ නිසානේ බැංකු අක්කා කියලා නමක් දාගෙන අපේ මහත්වරු මාර සතුටක් ලැබුවේ.
ඔන්න බැංකුවේ සිද්ධිය වගේ ළඟින් යන එකක් තව පොඩ්ඩෙන් මේනකාටත් වෙන්න ගිහින්. හැබැයි බැංකු සිද්ධිය වගේ කිව්වට වැරදියට තේරුම් ගන්න එපා. බැංකු සිද්ධියේ වුණේ ෆෝන් එකේ තියෙන දේවල් එළියට දාපු එකනේ අන්න ඒ වගේ එකක් හොඳේ.
මේනකා එයාගේ ජංගම දුරකතනය යාළුවෙකුට දීලා තියෙනවා Email එකක් හදලා දෙන්න කියලා. මේ යාළුවා තරුණ ව්‍යාපාරිකයෙක්ලු. කිව්ව වැඩේ කරලා මේ යාළුවා මේනකාට ආපහු දුරකතනය ලබා දීලා. හැබැයි කැත වැඩකුත් කරලා. ඒ මේනකාගේ ජංගම දුරකතනයට එන Viber ඡායාරූප සහ Mail තමන්ගේ දුරකතනයටත් ලැබෙන විදියට අර යාළුවා හදාගත්ත ඒක.
ඔන්න ඊටපස්සේ මේ යාළුවා මේනකාගේ පැරණි පෙම්වතා එක්ක ලබාගත් ඡායාරූප වගයක් අලුත් පෙම්වතාටත් යවලා තියෙනවා. පස්සේ කොහොම හරි මේනකා වෙච්ච දේ තේරුම් අරන්. මෙයා ඒ ගැන කොහුවල පොලිසියට පැමිණිලි කරලා කිව්වේ අදාළ ව්‍යාපාරික තරුණයාව ගෙන්වලා අවවාද කරන්න කියලයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඒ ව්‍යාපාරික තරුණයාව ගෙන්වලා අවවාද කරලා.
Monday, July 25, 2016
මේනකාගේ ෆෝන් එකෙන් උස්සපු ඒවා වෙන කෙනෙකුට ලීක් කරලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment