UPDATE2: තලංගම බෝම්බ ප්‍රහාරයේ වැඩිදුර තොරතුරු හෙළිවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

UPDATE2: තලංගම බෝම්බ ප්‍රහාරයේ වැඩිදුර තොරතුරු හෙළිවේ


තලංගම පොලිසිය අසල අත්බෝම්බය  පුපුරවා හැර ඇත්තේ ප්‍රදීප් තුෂාර පෙරේරා නැමැති හිඹුටාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එහිදී මරණයට පත්ව ඇත්තේ 41වියැති බුද්ධිකා නීල නයනි නැමැත්තිය සහ සිරිමතී වල්පොළ නැමැති 74 වියැති කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad