ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා "ආදරණීය අම්මි" නමින් පසුගියදා සඟරාවක් එළිදක්වා තිබේ.
මෙම සඟරාව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට, දරු ප්‍රසූතිය, දරු උපත සහ දරුවා උපන් පසු පළමු හා දෙවැනි අවුරුදු දක්වා කාලය පිළිබදව දැනුවත් කරන සාර සංග්‍රහයක්.
ඒ අදහස් දක්වමින් බන්දුල පද්මකුමාර මහතා සඳහන් කරන්නේ “මුල්පිටුව අහිමිවීමත්, ලේක්හවුස් සභාපති ධූරයෙන් ද ඉල්ලා අස්වීමට සිදුවීම සමග එළැඹුණේ මගේ ජීවිතේ විශේෂිත කාලයක්. මුල්පිටුව වගේම ලේක්හවුස් එක වෙනුවෙන් කළ කැපකිරීම් නිසා මගේ ජීවිත කාලයෙන් 1/6ක් පුරා මට බොහෝ දේවල් අහිමි වුණා.
චිත්‍රපට, නාට්‍ය, සංගීතය විදගන්න, පොත් කියවන්න, ගමන් බිමන් යන්න සහ විශේෂයෙන්ම නිදාගන්න මට ඉඩක් ලැබුණේ නැහැ. දැන් මට ඒ සදහා කාලය ලැබී තිබෙනවා“ මෙම සඟරාව සරසවි, ගුණසේන, දයාවංශ ජයකොඩි, සමුද්‍රා වැනි ප්‍රධාන පෙළේ පොත් සාප්පුවලින් සහ සුපිරි වෙළෙදසැල්වලින්, ප්‍රධාන පෙළේ ෆාමසිවලින් මිලදී ගැනීමට හැකි බව ඔහු පැවසීය. මේ පිළිබදව වැඩි විස්තර ලබා ගැනීමට Print Book (PVT) Ltd ආයතනයේ 0773236777 දුරකථන අංකය අමතන්න.
Thursday, June 9, 2016
මුල් පිටුව ගෙනා බන්දුල පද්මකුමාර ගෙන් අළුත් වැඩක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment