වයස 7ක සාමණේර හිමිනමකට ලිංගික අතවර කලැයි භික්ෂූන් 2ක් දැළේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

වයස 7ක සාමණේර හිමිනමකට ලිංගික අතවර කලැයි භික්ෂූන් 2ක් දැළේ

වයස අවුරුදු 07ක සාමණේර හිමිනමකට ලිංගික අතවර කළ බවට සැකපිට භික්ෂූන් දෙදෙනෙකු පානදුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයකින් මෙම සිදුවීම වාර්තාවන අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ද එම විහාරස්ථානයේම භික්ෂූන් දෙදෙනෙකි. පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාළ භික්ෂූන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප නියම කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad