සංගා ලෝඩ්ස් පිටියේදී ඉතිහාසගත වෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

සංගා ලෝඩ්ස් පිටියේදී ඉතිහාසගත වෙයි (PHOTOS)

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර අද (09) ලෝඞ්ස් පිටියට පැමිණෙනවා. 

ඒ, ඉතිහාසයට එක්වීමේ අරමුණින්. ලෝඞ්ස් කී‍්‍රඩා පිටියේ තරග ආරම්භයට පෙර සීනුව නාද කිරීම අද පැවරී ඇත්තේ කුමාර් සංගක්කාරටයි. 

එම භාග්‍ය උදා වූ 7 වන ශී‍්‍ර ලාංකිකයා සංගක්කාරවීමද විශේෂත්වයක්. ඔහුට මෙම අවස්ථාව හිමිවී ඇත්තේ ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද ආරම්භ වන ටෙස්ට් තරගයට පෙරයි. 


No comments:

Post a Comment

Post Bottom Ad