කොලඹ ඇතුළු ජනාකීර්ණ නගරවලට ඇතුළු වන පුද්ගලික මෝටර් රථවලින් බදු මුදලක් අය කිරීමට සාකච්චා සිදු වෙමින් තිබේ.
රජය විසින් මෙම ක‍්‍රමය ලෙන ඒමට සූදානම් වන්නේ දිනෙන් දින ඉහල යන වාහන තදබදය පාලනය කිරීමටයි.
මේ සමඟම නගර ආශ‍්‍රීත පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගුණාත්මක තත්වය ඉහල නැවීමටද නියමිත අතර එමගින් පුද්ගලික වාහන භාවිතය අධෛර්යට පත් කර පොදු ප‍්‍රවාවන සේවා කෙරෙහි ජනතාව යොමු කිරීමටද රජය අදහස් කරයි.
Tuesday, June 14, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
කොළඹට එන කාර්වලින් බද්දක්..
Tags
# ප්රවෘත්ති
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment