ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග මහින්ද ජපානයට   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග මහින්ද ජපානයට  

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග මහින්ද ජපානයට  
විශේෂ සංචාරයක් සදහා හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

එම සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විමල් විරවංශ, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්ත, රෝහිත අබේගුණවර්ධන, ජානක වක්කුබුර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සමග ජපානය බලා පිටත්ව ගියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය අතරතුර ජපන් ශ්‍රී ලාංකීය පෙළ ගැස්ම ලබන 12 වැනිදා සුකුබා අන්ත්ර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad