ජනපති පාර්ලිමේන්තුවට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

ජනපති පාර්ලිමේන්තුවට එයි

ජනපති පාර්ලිමේන්තුවට එයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගැබට පැමිණ තිබේ.

අද (09) දින පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන අතර ජනාධිපතිවරයා මේ වනවිට එම විවාදයට සවන් දෙමින් සභාගැබේ අසුන් ගෙන සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad