හිටපු LTTE නායිකා තමිළිනී ජෙයක්කුමාරන් විසින් රචිත ස්වයං චරිතාපදානයේ සිංහල පිටපත ඊයේ (13) කොළඹ පදනම් ආයතනයේදී එළිදක්වනු ලැබුවා.
මෙම පොත පරිවර්තනය කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති ජෙයෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා විසිනි.
මෙම කෘතියෙහි තමිළිනී ජෙයක්කුමාරන් LTTE සංවිධානය සමඟ ක්‍රියාකරන අවධියේ ලද අත්දැකීම් ඇතුලත්වෙනවා. තමිළිනී ජෙයක්කුමාරන් LTTE කාන්තා දේශපාලන අංශ නායිකා ලෙසයි ක්‍රියාකළේ. මෙම පොත නම් කර ඇත්තේ "තියුණු අසිපතක සෙවණ යට" යනුවෙනුයි.
Saturday, May 14, 2016
හිටපු LTTE නායිකා තමිළිනීගේ පොතේ සිංහල පරිවර්තනය එළිදකී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment