Google play හි Torture Him නමින් App එකක් හඳුන්වා දී තිබෙනවා. මීට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපයට සමාන රූපයක් යොදා ඇති අතර විවිධ ආයුධ මගින් එම රූපයට පහරදීම මින් සිදුවනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වෙබ් අඩවියේ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා.
ෆේස්බුක් පිටු කිහිපයක ඒ ගැන පළවූ අදහස් කිහිපයක් පහතින්..
Wednesday, May 4, 2016
මහින්දට ගහන්න Google App එකක් ඇවිල්ලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment