සැමියා ඉදිරියේම බිපාෂා සල්මන්ට හනිමූන් යන්න කතා කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

සැමියා ඉදිරියේම බිපාෂා සල්මන්ට හනිමූන් යන්න කතා කරලා

සරාගී රංගන ශිල්පිනියක් වුණු බිපාෂා පසුගිය දා විවාහ වුණා කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. ඉන්දීය සිනමාවේ සුපිරි තරු රැසක් මේ වෙඩින් එකට ඇවිත් හිටියා වගේම හැමදාමත් වගේ සල්මාන් ඛාන්  ආවේ තනියම.

මොකද ඔහුට තාම පෙම්වතියක් නෑ කියන නිසා. ඔය අතරේ මාධ්‍යට විවාහය ගැන කියපු  බිපාෂා එතන හිටපු සල්මන්ට කීවේ අපිත් එක්ක අපේ හනිමූන් එකට ඔයත් යමු කියලා. මේ විහිළුවට කට්ටිය හොඳටම හිනාවෙලා එතනින් ගියා.



No comments:

Post a Comment

Post Bottom Ad