ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
2014 වසරේදී කුඩා දරුවෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊශ්‍රායල අධිකරණය මෙම දඬුවම ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඊශ්‍රායල තරුණයන් දෙදෙනෙකුට ද එරට අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
Wednesday, May 4, 2016
හමුදා ප්‍රධානියෙකු ජීවිතාන්තය දක්වා හිර ගෙදරට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment