මර්විනුත් FCIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

මර්විනුත් FCIDයට

මර්විනුත් FCIDයට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට වෙත පැමිණ තිබේ.

ඒ මහතා අද (14) දින මෙලෙස පැමිණ ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad