බොහෝ දෙනාට තමන්ගේ දවසේ වැඩකටයුතුත් සමඟ තමන් ළඟ තිබෙන බඩු බාහිරාදිය පිළිබඳව යම් යම් වෙලාවට අමතක වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම ජංගම දුරකථනය නැතිවූ විට එය සොයා ගැනීමට හරි හැටි ක්‍රමයක් නොදන්නා බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වාගේ අවස්ථාවක දී පහත දැක්වෙන පියවර අනුගමනය කරලා ඔබේ නැතිවූ ජංගම දුරකථනය සොයා ගැනීමට උත්සහ කරලා බලන්න.
1. ඔබේ දුරකථනයෙන් *#06# අමතන්න.
2. එවිට ඔබේ දුරකථනයෙන් 15 ක අංකයක් (IMEI අංකය) ඔබට පෙන්වයි.
3. මෙම අංකය සුරක්ෂිත තැනක ලියා තබා ගන්න. දුරකථනය නැති වූ විටෙක ඔබට මෙය ප‍්‍රයෝජනවත් වනු ඇත.
4. දුරකථනය නැති වූ විටෙක මෙම ඒකක 15 න් යුතු IMEI අංකය cop@vsnl.net වෙත email කරන්න.
5. එවිට SIM පත වෙනස් කර තිබුනද ඔබේ දුරකථනය භාවිතයේ පවතින ස්ථානය ඔබට දැනගත හැකි වනු ඇත.
Saturday, May 14, 2016
බය නැතුව නැතිකරගන්න - ඔබේ ජංගම දුරකථනය නැතිවුනොත් සොයාගන්නේ මෙහෙමයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment