අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය අතරවාරයේ කෙන්යානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළ බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවට ගොස් සිටින්නේ එරට ජනාධිපති යොවේරි මුසවේනිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ලැබුණු නිළ ආරාධනයක් අනුවයි.
එම උත්සවය පෙරේදා පැවැත්වුණා.
No comments:
Post a Comment