සංහිඳියාව ඇති කරන්නැයි කියමින් ලෝකේ වටෙ ගියද ශ්රී ලංකා නිදහස් පක්ෂය තුල සංහිඳයාව ඇති කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙතෙක් අසමත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක මහතා පවසයි.
මේ අවස්ථාව මඟ හැරියහොත් ශ්රීලනිපය මෙන්ම රටද අරාජික කරන ලද්දේ ජනාධිපති මෛත්රීපාල විසින් යයි ඉතිහාසය ඇඟිල්ල දිගු කරනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න..
මේ අවස්ථාව මඟ හැරියහොත් ශ්රීලනිපය මෙන්ම රටද අරාජික කරන ලද්දේ ජනාධිපති මෛත්රීපාල විසින් යයි ඉතිහාසය ඇඟිල්ල දිගු කරනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න..
No comments:
Post a Comment