අයි.එස් ත්‍රස්ත සංවිධානයට රටවල් 70කින් පුද්ගලයින් සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සංවිධානයෙන් ඉවත් වූ පුද්ගලයෙකු විසින් ලබාදී ඇති ලිපිගොනුවලට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බවද පැවසේ.
ඒ අනුව වැඩිම පිරිසක් අයි.එස්. සංවිධානය සමග එක්වී ඇත්තේ සෞදි අරාබියෙන් වන අතර එම සංඛ්‍යාව 579ක් බව සඳහන්ය.
ටියුනීසියාවෙන් 559 දෙනෙක්, මොරොක්කෝවෙන් 240 දෙනෙක්, තුර්කියෙන් 212 දෙනෙකු, ඊජීප්තුවෙන් 151 දෙනෙකු, රුසියාවෙන් 141 දෙනෙකු මෙන්ම ප්‍රංශය, ජර්මනිය, ලෙබනන්, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියා, කැනඩා ඇතුළු රටවලින් ද එම සංවිධානයට පුද්ගලයින් සම්බන්ධ වී ඇති බව වාර්තා වෙයි.
Wednesday, April 20, 2016
අයි.එස් ත්‍රස්ත සංවිධානයට රටවල් 70කින් පුද්ගලයින් සම්බන්ධ බව හෙළි වේ.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment